ඉන්දියානු නළුවන්ගේ මල්ටි කැරැක්ටර්
“අයි“ කියන්නේ ළඟදීම තිරගත වන,කොලිවුඩ් සිනමාලෝකය දෙවනත් කරන්න මඟබලාන ඉන්න දැවැන්ත සිනමාපටයක්.ආරංචියේ හැටියට ඉන්දියානු රුපියල් කෝටී 300කටත් අධික පිරිවැයක් දරා නිපදවා තියෙන මෙම චිත්‍රපටය බොලිවුඩ් නිර්මාණ වලට තර්ජනයක් ඇති කිරීමට සමත්කම් දක්වන්නක්.සුප්‍රක්‍රට කොලිවුඩ් නළු වික්‍රම් රඟන මේ සිනමාපටය දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වු ශන්කර්ගේ නිර්මාණයක් වේ.
මේ වන විට ඉන්දියාවේ බහුවිධ චරිත නිරුපණය කලාවක් වී ඇති නිසා මේ චිත්‍රපටයේ ද වික්‍රම් විවිධ චරිත නිරුපණය කරනු දක්නට ලැබෙනවා.අමීර්ගේ පී.කේ සිනමාපටයේ අමීර් චරිතයන් බොහෝ ප්‍රමාණයකට පණ පොවන නිසාත්,දකුණු ඉන්දීය නළු ධනුෂ් රඟන “අනේගන්“ සිනමාපටයේ ධනුෂ් චරිත තුනක් රඟදක්වන නිසාත් ශන්කර් තමන්ගේ නිර්මාණයට මේ ශ්‍යෙලීය භාවිතා කරන්න ඇති.
ඒ කොහොම වුනත් මේ නිර්මාණ තුනම එකිනෙකට එකක් දෙවෙනි වෙන එකක් නැ
මේ තියෙන්නේ අමීර්ගේ වැඩ
මේ තියෙන්නේ ධනුෂ්ගේ “අනේගන්“
බැලුවා නේ…
වික්‍රම් ගේ “අයි“සිනමාපටයත් බලන්න කෝ..
මේ තියෙන්නේ “අයි“ සිනමාපටය හැදුණුහැටියි
Written by Cinema.lk A
