NETFLIX දැන් ලංකාවේ…
සාමාන්‍යයෙන් ආසියාතික රටවල් වල ඉන්න අපි චිත්‍රපට බලන්නේ හොර ජිල්මාට් දාලා නේ..නිර්මාණකරුවගේ අයීතින් උල්ලංඝනය කරමින් ලෝකයේ ඉන්න බොහෝ දෙනා කරන මේ වැඩේ විසදුමක් සැපයු එක් ක්‍රමවේදයක් තමයි streaming ක්‍රමවේදයට චිත්‍රපට ලබා දීම.
උසස් රූප තාක්ෂණයකින් නිවැරදි සිනමා පටයම නරඹන්නන්ට හැකි වන අයුරින් හා නිර්මාණ කරුවන්ට මුල්‍යම වාසි අත්කර දෙමින් ලොව පුරා කාගේත් ජනාදරයට පත් වු streaming site එකක් තමයි NETFLIX කියන්නේ.ලෝකයේ පුරා ඉන්න හැම දෙනාම වගේ NETFLIX පහසුකම ලබා ගත්තත් ලංකාවේ අපට ඒ අත්දැකීම විදින්න අවකාශය ලැබුනේ නැ.නමුන් පැහැ කිහිපයකට ප්‍රථම මේ පහසුකම ලංකාවේ අපිටත් ලබා දී තියෙනවා…
Written by Cinema.lk A