දිවාලී වලදී ත්‍රස්වාදී ප්‍රභාකරන්ට පණදෙන්න හදන දකුණු ඉන්දියානුවෝ
දකුණු ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙක් වු ප්‍රවීන් ගාන්ධි එළැඹෙන දිවාලි සිනමා වසන්තයේදී “පුලිපාරවී“ නම් චිත්‍රපටයක් එළි දක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.උග්‍ර එල්.ටී.ටී.ඊ මතදාරියෙකු වන මෙහි නිර්මාණකරුවා මේ සිනමාපටයට පාදක කරන් තියෙන්නේද ත්‍රස්වාදි නායකයාගේ කතාව.අනෙකුත් සිනමාපට හා සසඳා බලද්දී නමට පමණක් සිනමාපටයක් වන මෙහි ත්‍රස්වාදී ප්‍රභාකරන් වීරයෙකු කරන්න දැවැන්ත උත්සයක් දරා තිබෙනවා.එරට සිටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් උල්පන්දම් දුන්,ඔවුනට ආවැඩු දකුණු ඉන්දීය හිස් සිනමාකරුවන්ගේ මේ බොලද නිර්මාණයේ පුර්ව ප්‍රචාරක පටයක් ද අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා.
Written by Cinema.lk A





