Sunny Leone රංගනයෙන් දායකවූ ගීතයට දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්

Avatar Nisanka Weheraduwa | December 7, 2017 76 Views 0 Likes 0 Ratings

76 Views 0 Ratings Rate it

Sunny Leone සහ Neha kakkar ඇතුළු ජනප්‍රිය නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වූ රූපරාමු සහිත බොලිවුඩ් ගීතයක් සමාජ ජාල හරහා ලොව පුරා ව්‍යාප්ත වුනා. ඇති විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට මේ වීඩියෝව සමත්ව තිබෙනවා. Sunny  සහ Neha ගේ සරාගී දර්ශන ඇතුලත් මේ වීඩියෝව අන්තර්ජාලය තුල සීග්‍රයෙන් ව්‍යාප්තව  ගිය බව සමීක්ෂණ දත්ත පවසා තිබුනා.

 

Share

76 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.