බොලිවුඩ් තරු ලංකාවට ශෝකය පළකරති

Avatar Nisanka Weheraduwa | April 22, 2019 127 Views 0 Likes 0 Ratings

127 Views 0 Ratings Rate it

21 වැනි ඉරිදා උදෑසන සිට මේ වනතෙක් ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන ව්‍යසනය පිලිබඳ ලොව පුරා දස දෙසින් සෝක ප්‍රකාශ නිකුත් කෙරෙනවා. මේ අතර ඉන්දියාවේ ජනප්‍රිය සිනමා තරු රැසක් සිය twitter ගිණුම් හරහා ලාංකිකයින් වෙත ශෝකය පළකර තිබෙන අයුරු දැකගත හැකි වුනා. ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් ඔවුන් දෙවියන් යදින බව මේ පණිවිඩ බොහොමයකින් පවසා තිබුනා. සිදුවූ විපත පිලිබඳ තමන් බලවත් සේ කම්පා වන බවත්, මේ මොහොතේ ශෝකය බෙදා ගැනීමට තමන්ද එක්වන බවත්, දෙවියන් යදින බවත් බොලිවුඩ් තරු බොහොමයක් twitter පණිවිඩ නිකුත් කරමින් පවසා තිබෙනවා.

 

Alia anushka Ayushman Jackey madhuri Priyanka sonakshi vickey

Share

127 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.