ගින්නෙන් උපන් සීතල – මහජන ප්‍රදර්ශනය ඇරඹෙයි
සිනමාවේදී අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ, චමත්කා පීරිස් නිෂ්පාදනය කළ, ගින්නෙන් උපන් සිතල (The Frozen Fire) චිත්‍රපටය තිරගත වීම පසුගිය 18 වැනිදා ආරම්භ වුනා. කලාකරුවන් දේශපාලඥයන් ඇතුළු බොහෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. එදින කැමරා සටහන් කිහිපයක් මේ,
පින්තූර : Mirror Atrs වෙබ් අඩවියෙන්
Written by Nisanka Weheraduwa