චත්‍ර මාසික සිනමා දැක්ම – මෙවර Out in the Dark
චත්‍ර කණ්ඩායම සංවිධාන කරන මාසික සිනමා දැක්ම මේ මාසයෙත් පැවැත්වීමට සුදානම්. මෙවර out in the dark චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙන බව පැවසෙනවා.
මැයි මස 24 වැනි සිකුරාදා සවස 5.00 සිට සිනමා දැක්ම පැවැත්වීමට නියමිතයි. කොළඹ කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේදී මේ සිනමා දැක්ම පැවැත්වෙනවා.
වැල්ලවත්ත (කොළඹ 06), අංක 58, ධර්මාරාම මාවතේ මේ කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය පිහිටා තිබෙනවා. ඇතුළු වීම නොමිලේ. වැඩි විස්තර සඳහා අයෝ 0711502984 අමතන්නත් හැකියාව තිබෙනවා.
Written by Nisanka Weheraduwa

