දුම්පානයට ඇබ්බැහිවූ බොලිවුඩ් තරු

Avatar Nisanka Weheraduwa | December 22, 2017 111 Views 0 Likes 0 Ratings

111 Views 0 Ratings Rate it

තීරයේදී දුම් පානය කිරීම සිනමාපටයට අත්‍යවශ්‍ය දෙයක් වුවත් තිරයෙන් පිටුපස සාමාන්‍ය ජීවිතයේදී නොනවත්වා දුම්පානය කරන (Chain smoker) බොලිවුඩ් නිළියන් කිහිපදෙනෙකු ගැන පසුගියදා අන්තර්ජාලයේ තොරතුරු හෙළිකොට තිබුනා. රානි මුඛර්ජි, ප්‍රියංකා චොප්රා සහ කන්ගනා රනාවුත් මේ අතර සිටින බව සඳහන්.

Share

111 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.