ප්‍රියංකාගේ බටහිර ක්‍රමයේ විවාහ මංගල්‍යය
සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ඇමරිකානු පොප් ගායක නික් ජෝනාස් සමග විවාහ වීමේ මංගල උත්සවය දින කිහිපයක් තිස්සේ පැවැත්වෙනවා. ඇය බටහිර ක්‍රමයට අගේ විවාහ මංගල්‍යය පැවැත්වූ අයුරු දැක්වෙන පින්තූර අන්තර්ජාලයට එක්කොට තිබුනේ මෙහෙමයි. ඇගේ ඇඳුම නිර්මාණය කොට තිබුනේ සුප්‍රකට රැල්ෆ්-ලෝරන් සමාගම විසින්. මංගල ඇඳුමේ වේලයේ දිග ආදී 75ක් පමණ දිගු වූ බව වාර්තා වනවා.
Written by Nisanka Weheraduwa