පූජාට පියාගෙන් අනුමැතිය

Avatar Cinema.lk A | August 16, 2012 64 Views 0 Likes 0 Ratings

64 Views 0 Ratings Rate it

කුස පබා හි රංඟනයෙන් අනතුරුව තමා රංඟනයෙන් සමුගන්නා බව පූජා,පසුගිය දවස්වල මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.තම පියා ගෙන් ඊට අවසරය නොලැබෙන නිසාවෙන් මෙලෙස තමන් රංඟනයට සමුදීමට තිරණය කර ඇති බවයි ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.කෙසේ නමුත් මේ වන විට තම මවගේ ඉල්ලීම පරිදි චිත්‍රපට රංඟනයේ නිරත වීමට පියාගේ අනුමැතිය පූජාට හිමි වී තිබෙනවා.

මේ අනුව ඇයට කණ්ඩක චිත්‍රපට දෙකකට ඇරයුම් ලැබී තිබෙනවා.ඊට අමතරව දකුණු ඉන්දියාවේ රූ ගත කෙරෙන දමිළ චිත්‍රපටයක ඇය ප්‍රධාන චරිතය නිරූපණය කරනවා.

 

Share

64 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.