මීනීමරු ගැහැණියක් වු පියුමි

Avatar Cinema.lk A | September 4, 2012 29 Views 0 Likes 0 Ratings

29 Views 0 Ratings Rate it

නව පරපුරේ දක්ෂ,ඒ වගේම ජනප්‍රිය නිළියක් වු පියුමි ශානිකා මේ දවස්වල අලුත්ම චිත්‍රපටයකට දායක වෙන්න සූදානම් වන බව අපිට දැනගන්නට ලැබුණා.ඇය මෙලෙස රංගනයෙන් දායක වන්නේ සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයකයි.

ඇයට මේ චිත්‍රපටය තුළ පණ පෙවීමට සිදුව තිබෙන්නේ වෙනස්ම ආකාරයේ චරිතයකට.ඒ ‘ස්වර්ණා’ කියන මීනීමරු ගැහැණියකගේ චරිතයක්.වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙම චිත්‍රපටි පිටපත ඉතාමත් රසවත් එකක් බවයි.මේ ගැන වැඩිදුර තොරතුරු ඔබට ඉදිරියේදී cinema.lk තුළින් දැනගන්නට ලැබේවී.

Share

29 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.