මෙවර නත්තල වෙනුවෙන් Bad Moms Christmas
නත්තල වෙනුවෙන් නිකුත් කෙරුණු නවතම හොලිවුඩ් සිනමා නිර්මාණය ලෝකය පුරා ප්‍රදර්ශනය ආරම්භ වුනා. A Bad Moms Christmas නම් වන මේ චිත්‍රපටය 2016 වසරේ නිකුත් වුනු Bad Moms චිත්‍රපටයේම දිගුවක් ලෙස නිර්මාණය වී තිබෙනවා. Jon Lucas මේ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා වගේම තිර රචකයාද වුනා. Mila Kunis, Kristen Bell, Kathryn Hahn මෙහි ප්‍රධාන චරිත නිරුපනය කරනවා. විනාඩි 104ක කාලයක් පුරා දිවෙන මේ චිත්‍රපටය ඩොලර් මිලියන 28ක වියදමින් නිර්මාණය වූ බව හොලිවුඩ් වාර්තා පවසනවා.
Written by Nisanka Weheraduwa
