රංගවේදී මනෝරත්නයන් රාජ්‍ය සම්මානයෙන් පුදලබයි

Avatar Nisanka Weheraduwa | April 1, 2019 82 Views 0 Likes 0 Ratings

82 Views 0 Ratings Rate it

ප්‍රවීණ රංගවේදී සහ නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන් හට රාජ්‍ය ගෞරව පිරිනමා තිබෙනවා. ඒ, 2019 රාජ්‍ය නාට්‍ය උළෙලේදීයි. උළෙල පසුගියදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුනා.

එහිදී ජිවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන යාවජිව රාජ්‍ය ගෞරව සම්මානයෙන් නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන් ඇගයුම් ලබා තිබෙනවා. 1948 උපත ලැබූ ජයලත් මනෝරත්නයන් 1970 සිට රංගන සහ කලා කටයුතු වල නියැලෙනවා. හොඳම නළුවා. හොඳම සහය නළුවා ආදී සම්මාන රැසක් දිනාගෙන ඇති මනොරත්නයන්ට නිරෝගී සුව සහ දිගාසිරි ලැබේවායි cinema.lk අපි, ප්‍රාර්ථනා කරනවා.

Share

82 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.