ලංකාවේ රූ ගත කළ එකම විදෙස් චිත්‍රපටය Jism 2 විතරමද?
ශ්‍රී ලංකාවේ සුන්දර පසුබිම් තල යොදා රූ ගත කෙරුණු විදේශිය චිත්‍රපට බොහොමයක් පවතින්නේය.ඒ අතුරින් අප දන්නේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් පමණි.එනමුත් ඉතා සුන්දර විදේශිය සිනමා නිර්මාණ 50 කටත් අධික ප්‍රමාණයක් මෙරට තුළ රූ ගත කර ඇති බව ඹබ දන්නවාද?
ඒ අතුරින් වර්ෂ 1957දී තිරගත වුණු The Bridge on the River Kwai, Steven Spielberg විසින් අධ්‍යක්ෂණය කළ Indiana Jones and the Temple of Doom (1984), Duncan McLachlan ගේ The Second Jungle Book: Mowgli & Baloo (1997),සුප්‍රසිද්ධ සිනමා නිළි Elizabeth Taylor රංගනයේ නියතු Elephant Walk (1954), Tarzan, the Ape Man (1981), Jessica Alba රඟන The Sleeping Dictionary (2003), Mother Teresa: In the Name of God’s Poor (1997)වැනි චිත්‍රපට ප්‍රධාන තැනක් ගනි.
මෙලෙස බටහිර සිනමා නිර්මාණ මෙන්ම Deepa Mehta ගේ Water (2005), Sooryavansham (1999), Ready (2011),වැනි හින්දි චිත්‍රපටද Mani Ratnam විසින් නිර්මාණය කළ Kannathil Muthamittal (2002) වැනි ද්‍රවිඩ චිත්‍රපටද ලංකාවේ රූ ගත කළ ලෝක සිනමාව වර්ණවත් කළ චිත්‍රපට වේ.
ලංකාවේ රූ ගත කළ චිත්‍රපට පහතින් දැක්වේ.
The Bridge on the River Kwai (1957)
Indiana Jones and the Temple of Doom (1984)
Elephant Walk (1954)
The Second Jungle Book: Mowgli & Baloo (1997)
Tarzan, the Ape Man (1981)
Paradise Road (1997)
Farewell to the King (1989)
Beyond Rangoon (1995)
Bloodsport III (1996 Video)
The Sleeping Dictionary (2003)
Water (2005)
Agyaat: The Unknown (2009)
Kannathil Muthamittal (2002)
The Mountain of the Cannibal God (1978)
Eaten Alive! (1980)
Never So Few (1959)
The Mating Urge (1959 Documentary)
Sooryavansham (1999)
The Beachcomber (1954)
La bonzesse (1974)
From Dust (2005 Documentary)
Circus Girl (1954)
The Further Adventures of Tennessee Buck (1988)
Ghosts Can’t Do It (1989)
The Purple Plain (1954)
Mother Teresa: In the Name of God’s Poor (1997)
Kommissar X – Drei gelbe Katzen (1966)
The God King (1974)
Shadow of the Cobra (1989 TV Movie)
The Song of Ceylon (1934 Documentary)
Ordinary Magic (1993)
Chandar, the Black Leopard of Ceylon (1972)
Masterpiece Theatre: Lord Mountbatten – The Last Viceroy (1986 Mini-Series)
Ready (2011)
The Great Alligator (1979)
Fifty/Fifty (1992)
A Common Man (2012)
Magia nuda (1975 Documentary)
Inteqam: The Perfect Game (2004)
Boom (2003)
Re-Entry (2012)
Mr. and Mrs. Edgehill (1985 TV Movie)
Caught (1987)
Victory (2009)
A Dangerous Life (1988 Mini-Series)
Fierce Light: When Spirit Meets Action (2008 Documentary)
Midnight’s Children (2012)
Wretches & Jabberers (2011 Documentary)
Jism2(2012)
Written by Cinema.lk A