සුපිරි ඉන්දීය නළු Shahruk Khanගේ උස අඩු වෙයි

Avatar Nisanka Weheraduwa | January 4, 2018 60 Views 0 Likes 0 Ratings

60 Views 0 Ratings Rate it

බොලිවුඩ් පුරයේ අතිශය ජනප්‍රිය, King Khan ලෙස හැඳින්වෙන Shahruk Khan රඟන අලුත්ම සිනමාපටයක් නිකුත් වී තිබෙනවා. මෙහි විශේෂතත්වයක් තිබෙනවා. ඒ තමයි මෙහි Shahruk රංගනයෙන් දායක වන්නේ උසින් අඩු චරිතයක් වීම. ලෝකය පුරාම අවධානයට ලක්විය හැකි අන්දමේ දැවැන්ත නිර්මාණයක් වන මේ සිනමාපටය Zero ලෙස නම්කොට තිබෙනවා. Anand L Rai විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටය නිෂ්පාදනය කොට තිබෙන්නේ ශාරුක්ගේ බිරිඳ Gauri Khan විසින්. Himanshu Sharma විසින් චිත්‍රපටයට තිරරචනය සිදුකොට තිබෙනවා. Shahruk Khan, Katrina Kaif සහ Anushka Sharma මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වනවා.

Share

60 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.