2012 සිග්නීස් උත්තමචාරයෙන් පිදුම් ලැබුවෝ…..
2011 වසරේ සිනමා නිර්මාණයන් සඳහා ලබා දුන් සම්මානයන්:
වසරේ ප්‍රශස්ත සිනමාපටය – ධීවරී
නිර්මාණශීලී අධ්‍යක්ෂ – ස්වර්ණ – සාලින්ද පෙරේරා (ධීවරී)
රජත – සරත් වීරසේකර (ගාමණී)
නිර්මාණශීලී නළුවා – ස්වර්ණ – බිමල් ජයකොඩි (ගාමණී)
රජත – ජෝ අබේවික්‍රම (ධීවරී)
නිර්මාණශීලී නිළිය – ස්වර්ණ – දිල්හානි ඒකනායක (ගාමණී)
රජත – සංගීතා වීරරත්න (ධීවරී)
නිර්මාණශීලී සහය නළුවා – ලකී ඩයස් – (චැලෙන්ජස්)
නිර්මාණශීලී සහය නිළිය – ට්‍රිලීෂියා ගුණවර්ධන – (ධීවරී)
නිර්මාණශීලී තිර රචනය – සාලින්ද පෙරේරා සහ ඩැරල් කොස්තා (ධීවරී)
නිර්මාණශීලී කැමරාකරණය – ලාල් වික්‍රමආරච්චි (ධීවරී)
නිර්මාණශීලී ගීත රචනය – පුජ්‍ය පල්ලේගම හේමරතන හිමි (මහින්දාගමනය)
නිර්මාණශීලී සංස්කරණය – රවින්ද්‍ර ගුරුගේ (ගාමණී)
නිර්මාණශීලී සංගීතය – ප්‍රදීප් රත්නායක (ධීවරී)
නිර්මාණශීලී අංග රචනය – රංජිත් වික්‍රමසිංහ (ධීවරී)
නිර්මාණශීලී ශබ්ද පරිපාලනය – කාලිංග ගිහාන් පෙරේරා ( ගාමණී)
නිර්මාණශීලී කලා අධ්‍යක්ෂණය – සුනිල් විජේරත්න (ධීවරී)
කුසලතා සහතික:
ශනුද්‍රි ප්‍රියසාද් (අඟර දඟර)
උදයන්ති කුලතුංග (මහින්දාගමනය)
ලක්ෂ්මන් මෙන්ඩිස් (සෙල්වම්)
අසේල ජයකොඩි (ගාමණී)
නිර්මාණශීලී නිෂ්පාදන කළමනාකරු – පාලිත තෙන්නකෝන්
නිර්මාණශීලී සහය අධ්‍යක්ෂ – රංජන් ප්‍රසන්න
2011 වසරේ ටෙලි නිර්මාණ සඳහා ලබා දුන් සම්මානයන්
වසරේ ප්‍රශස්ත ටෙලි නිර්මාණය – සඳගිරි පව්ව
නිර්මාණශීලී අධ්‍යක්ෂ – සමන් කුමාර ලියනගේ (සඳගිරි පව්ව)
නිර්මාණශීලී නළුවා – සංජීව උපේන්ද්‍ර (සඳගිරි පව්ව)
නිර්මාණශීලී නිළිය – හිමාලි සිරිවර්ධන (සඳගිරි පව්ව)
නිර්මාණශීලී සහය නළුවා – බිමල් ජයකොඩි (සැනකෙළියයි මායා)
නිර්මාණශීලී සහය නිළිය – ප්‍රතිභා හෙට්ටිආරච්චි (සැනකෙළියයි මායා)
නිර්මාණශීලී තිර රචනය – සරත් ධර්මසිරි (ස්වයංජාත)
නිර්මාණශීලී කැමරාකරණය – බුද්ධික ඉන්ද්‍රජිත් (සඳගිරි පව්ව)
නිර්මාණශීලී ගායනය – අමරසිරි පීරිස් සහ ශෂිකා නිසංසලා (සඳගිරි පව්ව)
නිර්මාණශීලී ගීත රචනය – වසන්ත කුමාර කොබවක (සඳගිරි පව්ව)
නිර්මාණශීලී සංස්කරණය – දීපාල් එස්. ගුණරත්න සහ එල්මෝ හැලිඩේ (සඳගිරි පව්ව)
නිර්මාණශීලී සංගීතය – නවරත්න ගමගේ සහ රංජිත් ප්‍රේමවීර (සඳගිරි පව්ව)
නිර්මාණශීලී අංග රචනය – මමෝජ් ලක්සිරි (බිනරි)
නිර්මාණශීලී ශබ්ද පරිපාලනය – කිංස්ලි රාජපක්ෂ (සඳගිරි පව්ව)
නිර්මාණශීලී කලා අධ්‍යක්ෂණය – චිත්‍රසේන ද සිල්වා (සඳගිරි පව්ව)
කුසලතා සම්මාන –
ත්‍රිෂුණ පෙරේරා (ස්වයංජාත)
රොෂාන් රවීන්ද්‍ර (බිනරි)
සරත් චන්ද්‍රසිරි (සඳගිරි පව්ව)
සුන්දර බණ්ඩා (ඇත්කඳ ලිහිණියා)
අනුරුද්ධිකා පාදුක්කගේ (ස්වයංජාත)
දීප්ති මංගලසෝම (ස්වයංජාත)
නිර්මාණශීලී නිෂ්පාදන කළමනාකරු – සරත් විජේසේකර
නිර්මාණශීලී සහය අධ්‍යක්ෂ – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
සෙසු සම්මානයන් –
නිර්මාණශීලී ඒකාංගික ටෙලි නාට්‍ය – මන්ත්‍රී මෑණි (සමන් කුමාර ලියනගේ)
නිර්මාණශීලී කෙටි චිත්‍රපටය – බර (රෝහණ සමන්සිරි ප්‍රනාන්දු)
නිර්මාණශිලී විත්ති කතා දෘශ්‍ය නිර්මාණය – සොයිලිස් (නාමල් ප්‍රසන්න)
නිර්මාණශීලී ශ්‍රව්‍ය දෘෂ්‍ය වියමන – 2600 සම්බුද්ධත්ව ජයන්ති තේමා ගීතය (ජනජීව වේහැල්ල)
නිර්මාණශීලී වෙළෙඳ දැන්වීම : සී. අයි. සී. කෝපරේට් (ට්‍රයඩ් පුද්ගලික සමාගම)
නිර්මාණශීලී පූර්ව ප්‍රචාරක පටය – ඇත්කඳ ලිහිණියා හි පූර්ව ප්‍රචරක පටය (හසිත ප්‍රියංකර හේරත්)
නිර්මාණශීලී සජීවීකරණ නිර්මාණය – 2011 අයි. සී. සී. ලෝක කුසලානය (හසිත ප්‍රියංකර හේරත්)
සිගනීස් විශේෂ සම්මාන
ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය – ප්‍රියාන් ආර්. විජේ බණ්ඩාර
සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානය – මාධ්‍යවේදී බන්දුල නාරද නිශ්ශංක
සිග්නීස් අන්තර් ජාතික ප්‍රණාම –
ඇන්ඩෲ ජයමාන්න
සෝමපාල ලීලානන්ද
හේමප්‍රිය කණ්ඩම්බි
චන්ද්‍රිකා සිරිවර්ධන
courtesy-sarasaviya
Written by Cinema.lk A
