වැඩසටහනක් මැදදී අලියා බාට්ගෙන් අර්ජුන්ට හාදුවක්

Avatar Cinema.lk A | April 29, 2014 91 Views 0 Likes 0 Ratings

91 Views 0 Ratings Rate it

“2 States” කියන්නේ මේ වන විට බොලිවුඩයේ වැඩියෙන්ම කතා බහට ලක් වන සිනමාපටයයි.මෙය තිරගත කර සති දෙකක් යන්නටත් මත්තෙන් ඉන්දීයානු රුපියල් කෝටී 75 සීමාව පසු කරපු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවන්නේ නවක නළුවන් දෙපලකි.ඒ අලියා බාට් හා අර්ජුන් කපුර්…ඇත්තටම මේ සිනමාපටය මේ තාක් ප්‍රසිද්ධ වීමට මේ නළු නිළි යුවළගේ රංඟනය තදින් බලපාලා තියෙනවා.හැබැයි ඒ විතරක්ම නෙවෙයි සිනමාපටය ප්‍රචාරණ වන කාලයේ දී මොවුන් දෙදෙනාගේ සමහර ක්‍රියාකලාපයන් ද මේ චිත්‍රපටය ප්‍රසිද්ධිය වැඩි කරන්න ඉවහල් වෙලා තියෙන හැඩැයි.මොකද එහෙම කියන්නේ මේ ළඟදී දවසක මේ දෙන්නා සුප්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහනකය සහභාගී වෙලා තියෙනවා.ඉතින් ඔය වැඩසටහන අතරතුරේ අලියා බාට් අපි පෙර සදහන් කළ සිනමාපටයේ ප්‍රධාන නළුවා වු අර්ජුන් කපුර්ව සිපගෙන තියෙනවා.මේ දෙන්නේ මේ වගේ රූපවාහිනි මාධ්‍යවල මේ විදියට හැසිරෙන්නේ තමන්ගේ චිත්‍රපටය වැඩි ප්‍රසිද්ධියක් ලබාගන්න බවටයි ඇතමුන් පවසන්නේ.ඔය පහතින් තියෙන්නේ ඒ වැඩසටහන අතරතුර ගත් ජායාරු කිහිපයක්…

08-2states-cast-on-the-sets-of-comedy-night-with-kapil 07-2states-cast-on-the-sets-of-comedy-night-with-kapil 06-2states-cast-on-the-sets-of-comedy-night-with-kapil 05-2states-cast-on-the-sets-of-comedy-night-with-kapil 04-2states-cast-on-the-sets-of-comedy-night-with-kapil 03-2states-cast-on-the-sets-of-comedy-night-with-kapil

Share

91 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.