“ඉඟිලෙන්න ඇයි දගලන්නේ“ කියන්නේ ආදර්ශමත් චිත්‍රපටයක්

Avatar Cinema.lk A | August 2, 2013 180 Views 0 Likes 0 Ratings

180 Views 0 Ratings Rate it

“ඉඟිලෙන්න ඇයි දගලන්නේ“ කියන්නේ මේ දිනවල තිරගත වන වාණිජ ධාරාවේ චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙත් එහි ප්‍රධාන භුමිකාවට පණ පොවන්නෙත් ලංකාවේ ඉන්න ජනප්‍රිය නළුවෙක් වු අරජුන කමලනාත්.අරජුන මේ චිත්‍රපටයේ කතා නායිකාව ලෙස තෝරා ගෙන ඉන්නේ ඔහුගේ පෙම්වතියමයි.ඇය නමින් අමීෂා කාවින්දී.මේ චිත්‍රපටය අමීෂාගේ සත්වැනි සිනමා නිර්මාණය ලු.දැඩි කැපවීමක ප්‍රතිඵලයක් වශයෙන් නිර්මාණය වු මේ චිත්‍රපටය අමීෂා කියන විදියට නම් ආදර්ශමත් චිත්‍රපටයක් ලු.වර්තමානයේ හරයක් නැති වාණිජ චිත්‍රපට බොහෝමයක් තිබුණත් මේ චිත්‍රපටයේ ආදර්ශයක් ගත හැකි බොහෝ කරුණු කාරණා තියනවාලු.රුවැත්තියන් පස් දෙනෙකු ප්‍රධාන වශයෙන් රංඟන දායකත්වය සපයන මේ චිත්‍රපටයේ අමීෂා නාන ඇඳුමකින් පෙනී සිටින දර්ශන කිහිපයක් ද ඇතුලත්ව තිබෙනවා.ameesha-kavindi-13 13196352829c7bcb_l 13196352878b5d55_l 1319635292302fa0_l 13196352970686b1_l 1319635301d690fd_l 13196353051fcf6d_l 1319635309190b3d_l 131963531331a5a5_l 1319635319f9cf96_l

Share

180 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.