ශාරුක්ගේ පුතාගෙයි අමිතාබ්ගේ මිණිපිරියගෙයි පෙම් පළහිලව්ව ඇත්තක් ද?

Avatar Cinema.lk A | May 9, 2014 76 Views 0 Likes 0 Ratings

76 Views 0 Ratings Rate it

මේ දිනවල ඉන්දීයාවේ ගොසිප් වෙබ් අඩවි වල වැඩිපුරම දකින්න ලැබෙන පුවතක් තමයි බොලිවුඩයේ රජු ශාරුක් කාන් ගේ පුත්‍රයාගේ ප්‍රේම පළහිලව්ව.මේ ප්‍රේම කතාවට අනෙත් පැත්තතෙන් ගැවිලා ඉන්නේ බච්චන් පවුලේ මිණිපිරියක් නිසා මේ පුවත ඉන්දියාව පුරා පැතිරී ගිහින් තියෙනවා.ඇත්තටම මේ කාරණේ සත්‍යතාවය තහවුරු කරන්න කරුණු මොවුන් සතුව නොතිබුනාට මොකද මොවුන් දෙදෙනා පෙනී සිටින ඡායාරූපයක් මේ පුවත මවන්න පාවිච්චි කරලා තියෙන හැඩයි.ශාරුක් ගේ වැඩිමහල් පුත්‍රයා ආර්යන් සහ අමිතාබ් බච්චන්ගේ දියණිය ශ්වේතාගේ දියණිය නාව්‍යා  උසස් අධ්‍යාපනය ලන්ඩනයේ සෙවනෝක්ස් පාසලේය.අමිතාබ් සහ ෂාරුක් හොඳ මිතුරන් සේම ආර්යන් සහ නව්‍යා ද දැන් එකිනෙකාට නැතිවම බැරි මිතුරෝය. ඔවුන්ගේ මිතුදම කැමරා ඇසට අසු වී තිබෙන්නේ විනෝද ගමනක් ගිය විටදීය.මේ තියෙන්නේ ඒවායින් කිහිපයක්.

7822_shahrukh-khan-son-aryan-khan-amitabh-bachchan-granddaughter-navya-naveli-nanda_2 7814_img_1267 2091_shwetarakhi_full 2091_shahrukh_khan_son_navya-76886 2090_shah_rukh_khan_and_aryan_khan_snapped_at_mannat 2090_navya-517-6 2089_navya-517-5 2089_navya-517-4 2089_jaya1-apr9 2087_b_id_372430_aryan-navya

 

 

Share

76 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.