18+ | මිනිත්තුවක දී 137 දෙනෙක් සිපගත් නිළිය ගිනස් පොතට

Avatar Cinema.lk | March 4, 2013 105 Views 0 Likes 0 Ratings

105 Views 0 Ratings Rate it

විනාඩියක් තුල වැඩිම පිරිමින් සංඛ්‍යාවක් විසින් සිපගත් කාන්තාව ලෙස ගිනස් වාර්ථාවක් තබන්නට ජනප්‍රිය බොලිවුඩ් නිළි වීනා මලික් පසුගියදා සමත්වුනා. ඉදිරියේ දී තිරගත වීමට නියමිත The city that never sleeps චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තක් සඳහායි ඇය මේ වාර්ථාව තබා ඇත්තේ. පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මවන්නියක් වූ ඇය පකිස්තානු ජාතික කාන්තාවක්. මෙම තරඟයේදී විනාඩියක් තුලදී ඇය පිරිමින් 137 කගේ චුම්භනයට නතු වුනා. . මීට පෙර මිනිත්තුවක් තුල වැඩිම සිපගැනීම් ප්‍රමාණයක් ලබා තිබුනේ සල්මන් කාන් ය.

මේ වාර්තාව පිළිබඳ මාධ්‍ය අමතමින් ඇය ප්‍රකා කළේ “මේ මගේ උපන් දිනය වෙනුවෙන් ලැබුනු හොඳම තෑග්ග. මේ වගේ ගිනස් වාර්තා 20ක් තැබන්නටයි මගේ අරමුණ.” ලෙසයි.

16265-veena-1362043363-988-640x480 malik4 veena-517-3

Veena-Malik-FHM-Magazine0wrs2i

Veena Malik Hot Photo Gallery (9)

Share

105 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.