ඇවිලෙන ගින්න හිමෙන් මිදෙයි !
2013 දී තිරගත වූ හොඳම පරිගණක සජීවීකරණ නිර්මාණ අතුරින් මුල් තැන සිටින චිත්‍රපටයකි Frozen චිත්‍රපටය. ඇමරිකානු ඩොලර් මිලියන 150ක වියදමකින් තැනුන මේ චිත්‍රපටය තුන්වන සතිය අවසානය වන විට ඇමරාකානු ඩොලර් 130 ක ආදායමක් උපයා ගැනීමට සමත් විය. පසුගිය නොවැම්බර මස තරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටය Chris Buck සහ Jennifer Lee අධ්‍යක්ෂණයක්. පසුගිය සති අන්තයේදී පමණක් ඩොලර් මිලියන 32කට ආසන්න මුදලක් ඉපැයූ Frozen චිත්‍රපටය තිරගත වීම ආරම්භ වූයේ පසුගිය නොවැම්බර් 27 වනදායි.
මීට පෙර අති සාර්ථකව තිරගත වූ The Hunger Games: Catching Fire චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා අතර මුල් තැන සිට දෙවන ස්ථානය දක්වා පහත වැටී ඇත.
පහතින් දැක්වෙන්නේ දෙසැම්බර් මාසය වන විට Box Office හි මුල් තැන හිමිකරගත් චිත්‍රපටයි.
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Info Credit: Box Office Mojo
Written by Cinema.lk