Gossips Bollywood
බොලිවුඩ් රංගන ශිල්පී Fardeen Khan, වසර 11කට පසුව යළිත් සිනමා රංගනයට සඳහා පිවිසෙන්නට නියමිත බවයි ඉන්දියාවෙන් ආරංචි වෙන්නේ… 2000-2006 කාල […]
Hrithik Roshan සහ Deepika Padukone රංගනයෙන් එක් වන නවතම ක්‍රියාදාම චිත්‍රපටයක් ගැන විස්තර මුලින්ම බොලිවුඩයෙන් ආරංචි වුණේ පසුගිය ජූලි මාසයේදීයි. […]
වසර ගණනක නිහැඬියාවකින් පස්සේ Shah Rukh Khan නැවතත් තමන්ගේ සුපුරුදු වෘත්තියට එකතු වෙලා. පහුගිය මාස කිහිපයේම ඔහුගේ Pathan සහ Jawaan […]
බොලිවුඩයේ සිටින ප්‍රධාන ධාරාවේ නළු නිළියන් අතුරින් කාර්යබහුලම රංගන ශිල්පියා Akshay Kumar යයි හැඳින්විය හැකියි. ඒ වගේම වසරකට වැඩිම චිත්‍රපට […]
වාණිජ සිනමා ධාරාව ඇතුළේ ජනප්‍රිය වෙන බොහෝ නළුවන් නිතරම පාහේ එකම චරිත කිහිපයකට සීමා වීම නිතරම දැකගන්න ලැබෙන තත්වයක්. තමන්ගේ […]
බොලිවුඩ් සිනමා තරු බොහොමයකට බොලිවුඩයෙන් එහාට ලෝකය පුරාම ඇති විශාල රසික පිරිසක් සිටින බව නොරහසක්. විශේෂයෙන් ලංකාව සලක බැලුවොත් බොලිවුඩ් […]
ඉන්දියානු සිනමාවේ සදාතනික ආදරවන්තයා, Shah Rukh Khanගේ රංගනය අවසාන වතාවට දකින්න ලැබුනේ 2018දි ඔහු රඟපෑ Zero චිත්‍රපටය හරාහායි. නමුත් දැන් […]
Remakes හෙවත් ප්රතිනිර්මාණ යම් සිනමා කර්මාන්තයක පසුගාමීත්වය පෙන්වන සාධකයක් නොවුණත්, අසීමිතව කෙරෙන ප්රතිනිර්මාණ නිසා කර්මාන්තයට ලොකු බලපෑමක් විය හැකියි. අද […]
පසුගිය අප්‍රේල් මාසයේදී දිවියෙන් සමුගත් ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී Rishi Kapoor රංගනයෙන් දායක වුණු අවසාන චිත්‍රපටය Sharmaji Namkeen. නමුත් චිත්‍රපටය […]
ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අයට නම් Sourav Gangulyව අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවැසි නැහැ. ඉන්දියාවේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඔහු කාලයක් ක්‍රිකට් […]