වයසට නොයන බොලිවුඩ් තරුව – මධුරිගේ විලාසිතා

Avatar Nisanka Weheraduwa | October 13, 2021 217 Views 0 Likes 0 Ratings

217 Views 0 Ratings Rate it

බොලිවුඩ් සිනමා තරු බොහොමයකට බොලිවුඩයෙන් එහාට ලෝකය පුරාම ඇති විශාල රසික පිරිසක් සිටින බව නොරහසක්. විශේෂයෙන් ලංකාව සලක බැලුවොත් බොලිවුඩ් චිත්‍රපට වලට ප්‍රිය කරන වගේම බොලිවුඩ් තරු වල රසිකයින් විශාල පිරිසක් හඳුනා අන්න පුළුවන්. මේ තරු අතරිනුත් බොලිවුඩයේ දශක ගණනාවක් තිස්සේ තමන්ගේ තරු ගුණය රැකගෙන එක ලෙසම ජනප්‍රියත්වයේ සිටින තරුවක් තමයි මධුරි ඩික්සිත්. මධුරිගේ රසිකයින් දශක ගණනක් තිස්සෙම ඇයගේ නිර්මාණ රස විඳිනවා වගේම ඇය “වයසට නොයන බොලිවුඩ් තරුවක්” විදිහටත් හඳුනාගෙන තිබෙනවා. එදා මෙන්ම අදටත් සුන්දරත්වයෙන් අනූන බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත්ගේ විලාසිතා කිහිපයක් මේ.

Share

217 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.