Dabbooගේ කැමරාව ඉදිරියේ නිරුවත් වු අලියා බාත්
Dabboo Ratnani කියන්නේ ඉන්දියාවේ ඉන්න අංක එකේ celebrity photographer කෙනෙක්.ඔහු බොලිවුඩය පුරා ප්‍රසිද්ධව සිටින්නේ කැමැරාවෙන් මායා මවන විජ්ජාකරුවෙකු ලෙසටයි.වසරක් තුළදී Dabboo ගේ කැමරාකාචයට නොයෙකුත් තරු හසු වෙනවා.බිග් බීගේ ඉදලා කින් කාන් දක්වා Dabbooගේ හොඳ යාලුවෝ.නළුවෝ විතරක් නෙවෙයි නිළියෝත් එහෙමමයි.Dabboo සෑම වසරකම තරු 24කගෙන් හැඩ වුනු කැලැන්ඩරයක් එළිදක්වනවා.මේ කැලැන්ඩරේ ඔහු සුපිරිම නිර්මාණ,ඒ කියන්නේ ඔහු අතින් ගත් ඉතාම මනරම් ඡායාරූප පෙලහරකින් තමයි හැඩවෙන්නේ.2014 වසර සඳහා ඔහු ලබාගත් ඡායා රූ අතරින් එක් ඡායාරුවක් මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වෙනවා.මේ කතාබහට ලක්වෙන ඡායාරුවේ ඉන්නේ නවක,සුරුපී නිළි අලියා බාත්.
ඇය මේ ඡායාරුව සඳහා පෙනි ඉන්නේ උඩුකය නිරුවත්වයි.මේ ඡායාරුව ගැනීමේ දී ඇය තම උඩුකය වසාගෙන සිටින්නේ කලුපැහැ පුසෙකුගේ ආධාරයෙනි.Dabboo පවසන අන්දමට මේ ඡායාරුව ගැනීමේදී අලියා තමන් ගැන සැලකිලිමත් වනවාට වඩා සැලිකිලිමත් වී තිබෙන්නේ අතේ හුන් පූසා ගැනලු
2013 වසරේ අලියාගේ ඡායාරු ගත් අයුරු
ඔහු ලබා ගත් වෙනත් බොලිවුඩ් තාරාකාවල ඡායාරු කිහිපයක්
Written by Cinema.lk A









