ප්‍රසිද්ධ නළුවන් නිළියන් ප්‍රසිද්ධ වෙන්න කලින් [video]

Avatar Cinema.lk A | August 22, 2014 70 Views 0 Likes 0 Ratings

70 Views 0 Ratings Rate it

හොලිවුඩ් වල ඉන්න සුපිරි නළු නිළියන් දැන් සුපිරි තත්වයෙන් වැජඹුනත් එයාලත් මුල් කාලේ…ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙන්න කලින් අපි ඔයාලා වගේ තමයි ඉදලා තියෙන්නේ.සමහරු දිලිසි දිලිසි අද හිටියට එයාලත් ඒ කාලේ හොටු පෙරාන හිටපු චරිත.මං කියන්න බොරුද කියලා බලන්නත් එක්කලා මේ වීඩියෝව බලලා ඉන්න කෝ….

 

 

Share

70 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.