FILM STAR HOT NIGHT
ප්‍රවීණ රංගන ශිල්පිණි විශාකා සිරිවර්ධන මේ දවස් වල අලුත් වැඩකට අත ගහලයි තියෙන්නේ.කලා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ ඒ වගේම නවක තරු රැසක් යොදාගෙන ඇය ප්‍රසංගයක් පවත්වන්න සුදානම් වෙනවා.මේ කාලේ නම් ප්‍රසංග වැහි වැහලා නේ.හැබැයි මේ ප්‍රසංගය ඒ හැම එකකටම වඩා වෙනස්කම් රැසකින් සමන්විතයි.මේ සංදර්ශනයේ දක්නට ලැබෙන ප්‍රධානම සුවිශේෂී කරුණ වන්නේ කොලඹින් පිට පැවැත්වෙන දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම වීමයි.FILM STAR HOT NIGHT ලෙසින් නම් කර ඇති මෙම ප්‍රසංගය පෙබරවාරී මස 10 වන දා ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලීය ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.සිංහල සිනමාවේ ජනප්‍රිය ගීත හා සුප්‍රසිද්ධ හින්දි හා ද්‍රවිඩ ගීත රැසක් අන්තර්ගත මෙම ප්‍රසංගය නර්තනයෙන්,හාස්‍ය උත්පාදන රංගනයෙන්,ගායනයෙන් පරිපුර්ණ දැවැන්ත එකකි.
ක්ලිටස් මෙන්ඩිස්,විශාකා සිරිවර්ධන,අර්ජුන් කමලනාත් අමීෂා කාවින්දි,අනුෂා දමයන්ති,නිලන්ති ඩයස්,රජිත හිරාන් චාමිකර (පිං පොං),ලුද්මිලා,නුවන් ගුණවර්ධන,මංජුල මොරගහ,මිහිර සිරිතිලක,ගයේෂා පෙරේරා ගේ දායකත්වයෙන් හැඩවෙන මේ ප්‍රසංගයේ නර්තන කටයුතු මෙහෙයවනු ලබන්නේ සංඛ ප්‍රසාද් විසිනි.මේ නර්තන ප්‍රසංගය ගැන ඔබට වැඩිවිස්තර දැන ගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් අංකයන් අමතන්න
දුරකථන :
0718610403
0778021001
775350063
Written by Cinema.lk A
