GoPro, Smart Phone කැමරා සඳහා අපූරු ගැජට්.
LUUV නමින් හැඳින්වෙන්නේ 3D Print තාක්ෂණයෙන් නිමවුනු කැමරා ස්ථායිකාරකයක් (camera stabilizer). මේ නව උපකරණය භාවිතයෙන් අඩු වියදමකින් වඩා ස්ථායි ලෙස වීඩියෝ ගත කිරීමට ඔබට හැකියාව ලැබෙන අතර ජංගම දුරකථනයක් හෝ GoPro කැමරාවක් පහසුවෙන් සම්බන්ධ කරගත හැකි වන අයුරෙන් මේ උපකරණය නිමවා ඇත.
Indiegogo වෙබ් අඩවිය හරහා Crowd funding ලෙස මුදල් රැස්කරන ව්‍යාපෘතියක් හරහා ඔබටත් මේ උපකරණය $199 වැනි මුදලකට ලබාගත හැකි අතර එය සාමාන්‍ය වෙළඳපළය නිකුත් කිරීමට නියමිත මිලට වඩා $150 ක් පමණ අඩු මුදලකි. වීඩියෝ කැමරාව පහසුවෙන් සවිකිරීමෙන් පසුව ඒවෙලෙහිම රූපගත කිරීම අාරම්භකල හැකි අතර මෙවැනි මුදලකට ලබා ගත හැකි stabilizer හා සසඳන කළ මේ උපරකණය භාවිතයෙන් ලබාගන්නා දර්ශණවල ස්ථායි බව ඉතාමත් ඉහළයි.

Written by Cinema.lk
