ජැකලින්ගෙන් තවත් ආප්ප කඩයක්

Avatar Cinema.lk A | November 7, 2014 101 Views 0 Likes 0 Ratings

101 Views 0 Ratings Rate it

ජැකලින් ගැන මේ දවස් ටිකේ හොඳ හොඳ නිවුස් අහන්න ලැබෙනවා.ඇය රංඟනයට අමතරව නිරුපණ කටයුතුත් කරාට මේ දෙවල් හින්දා ඇයට කරන්න බැරි වුනු ඇය ආස කරන එක දෙයක් තියෙනවා.ඒ තමයි සූපවේදය..ජැකී උයන්න පිහන්න ගොඩාක් කැමති කෙනෙක්.ඇය කියන විදියට ඇයගේ මේ ආසාව නිසාම ලු ඇය “කෑම සූත්‍ර“ කියන අවන්හලත් විවෘත කරලා තියෙන්නේ.මාරයි නේ….ඇත්තටම මේ ජැකීගේ ආප්ප කඩේට  විදේශික සංචාරකයන්ගේ විශාල ආකර්ෂණයක් තියෙනවා.මේ හින්දම ද කොහෙද තව කඩයක් දාන්න,කඩයක් කිව්වට කඩයක් නෙවෙයි හෝටලයක් හොඳද…දාන්න ජැකී දැන් තැනක් බලනවලු.හැබැයි ජැකී මේ පාර කඩේ දාන්න හිතන් ඉන්නේ ලංකාවේ නම් නෙවෙයි.
ඉන්දියාවේ බන්ද්‍රා ජුහු කියන පැත්තේ මේක දාන්න ප්ලෑන් කරන් ඉන්නේ.ඇය මේ දවස් වල ගජරාමෙට ඒ පැත්තේ හොඳ ඉඩමක් හොයනවලු වැඩේට ගන්න.

ආරංචියේ හැටියට ඇය මේ පාර දාන්නේ ආප්ප කඩයක් නම් නෙවෙයි.කාබනික පොහොර භාවිතා කරලා හදන එළවලු පලතුරු තියෙන තැනක් තමයි ලු මේ පාර හදන්න හිතාගෙන ඉන්නේ.ජැකී මේ දවස්වල ඉන්නේ කැනඩාවේ රූ ගත කීරිමකයි.ඇය කැනඩාවේ හිටියට මොකද ඇගේ හිත තියෙන්නේ ඉන්දියාවේ බන්ද්‍රා ජුහු වලලු.මාරයි නේ…

DSC_0493

1240
Jacqueline-Fernandez-Hot-Photos-071

jacqueline-fernandez-iifa-awards-2013

Jacqueline-Fernandez-hot-photoshoot-10

jacqueline fernandez  (10)

jacqueline fernandez  (7)

Jacqueline Fernandez Hot Photoshoot Stills June 2013 (2)

Jacqueline Fernandez Hot Photoshoot Stills June 2013 (15)

jacqueline fernandez  (3)

jacqueline fernandez  (5)

Jacqueline-Fernandez-Hot-Photoshoot

Share

101 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.