යුරේනී ගැන ලහිරු කියන කතා

Avatar Cinema.lk A | May 21, 2013 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

යුරේනී නොෂිකා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියක්.සුරූපී බවින් අඟ තැන්පත් ඇය මේ වන විට කලා ලෝකයට නැතිවම බැරි චරිතයක් වෙලා.කෙතරම් කාර්යබහුල ජීවිතයක් ගත කරත් ඇය තම යහලුවන් සමඟ කාලය ගත කරන්න අමතක කරන්නේ නෑ.රූපවාහිනි වැඩසටහනක් නිම වු අතර තුර තම හිතවත්ම මිතුරකු වන ලහිරු සමඟ දොඩමලු වුනේ,ඇය ගැන ලහිරුගේ කටින්ම දැන ගන්නයි

Share

74 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.