LANTOURI චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සිනමා සංවාදය
ශ්‍රී ලංකා තරුණ මාධ්‍යවේදීන්ගේ සංසදය සහ Center for poverty analysis එක්ව සංවිධානය කරන සිනමා දැක්මක් සහ සංවාද මණ්ඩපයක් කොළඹදී පැවැත්වෙනවා. පෙබරවාරි 27 වැනිදා බදාදා දිනයේ සවස 4.30ට චිත්‍රපට දර්ශනය ආරම්භ වීමට නියමිතයි. Colombo film and television academy ශාලාවේදී මෙම චිත්‍රපටය තිරගත කෙරෙනවා. #65/5, වෝඩ් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ CFTA පිහිටා තිබෙනවා. චිත්‍රපට දැක්මෙන් අනතුරුව සංවාදයක්ද පැවැත්වීමට සැළසුම් කොට තිබෙනවා.
Written by Nisanka Weheraduwa