Play Boy සඟරාවට ගිය පළමු ඉන්දියානු යුවතිය – Sherlyn Chopra
ලොව පුරා ප්‍රචලිත ප්ලෙයි බෝයි සඟරාවේ පෙනී සිටි වූ ප්‍රථම ඉන්දීයානු යුවතිය ලෙස Hugh Hefner සමාගම හා සම්බන්ධව කටයුතු කිරීමට සුපිරි ඉන්දියානු නිළි Sherlyn Chopra සමත් වී ඇත.
මේ වන විට ඉන්දීය චිත්‍රපට 10කට පමණ රංඟනයෙන් දායක වී ඇති ඇය රාණි මුඛර්ජී රඟන දිල් බෝලේ හඩිප්පා චිත්‍රපටයටද සිය රංඟන දායකත්වය සපයා ඇත. කෙසේ වෙතත් ඇය රඟපා ඇති අනෙකුත් චිත්‍රපට බොහෝමයක් එතරම් සාර්ථකත්වයක් හිමි කර ගැනීමට සමත් වී නැත.
කෙසේ වෙතත් ප්ලේ බෝයි වෙබ් අඩවියේ ඇය හඳුන්වා ඇත්තේ ඉන්දියානු සුපිරි තරුවක් ලෙසයි.
“Coming soon to Playboy Magazine and Playboy.com, a historic nude pictorial of Bollywood sensation Sherlyn Chopra, the first Indian woman to appear in the magazine. Sherlyn Chopra is known for her acting and modelling career as she appeared in various Bollywood movies and was a guest on the hit reality tv show Big Boss (Season 3). Don’t miss the photos that have everyone in South Asia talking.”
මීට ප්‍රථම අවස්ථාවකදී ඇය ට්විටර් වෙබ් අඩවිය හරහා සිය නිරුවත් රුව අන්තර්ජාලයට එක් කිරීම හේතුවෙන්ද ඉන්දියාව තුල මහත් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට සමත් වුව ද, ඉන් අනතුරුව ඇය ගායනා කල පොප් ගීතය සිතූ පරිදි සාර්ථක නොවීය.
Written by Cinema.lk












