නාලකගේ රූපාන්තරණ ළගදීම
නාලක විතානගේ කියන්නේ මෙරට කලා ලෝකයේ ප්‍රවීනයෙක් වු බන්දුල විතානගේ පුත්‍රයා.නාලක අනිත්‍යා සිනමා පටය හරහා මෙරට සිනමාවේ වෙනස්ම වැඩක් කරන්න පුංචි උත්සහයක් දියත් කළා.ඔහුගේ උත්සහය සාර්ථකයි.මොකද නාලක තමන්ගේ දෙවන නිර්මාණයද මේ වන විට පෙබරවාරි මාසයේ පටන් MPI මණ්ඩලයේ තිරගත කිරීමට සියලු කටයුතු සුදානම් කර අවසන්.මේ චිත්‍රපටයේ නම රූපාන්තරණ…
මෙරට සිනමාව තුළ ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සිනමාව තුළ වෙනසක් කිරීමට වෙර දරන මේ තරුණයා තමන්ගේ නිර්මාණය සඳහා නවක මුහුණු රැසක් යොදා ගෙන තිබෙනවා.නව පරපුරේ ගායන ශිල්පී,ශිල්පිණියන් කිහිප පෙලක් යොදා ගනිමින් මෙහි ගීත නිර්මාණය කර තිබෙනවා.
නළු නිළි කැල:
රවීන්ද්‍ර රන්දෙණිය, ඇන්ජලා සෙනෙවිරත්න, රන්ජන් රාමනායක, දමිතා අබේරත්න, තිස්ස විජේසුරේන්ද්‍ර, සාරංග දිසාසේකර, නයනා කුමාරි.
හඳුන්වාදෙන:අමිල කරුණානායක, ෂෙලා නැතෑලියන්, මිලින්ද මඩුගල්ල, කැලුම් කුලරත්න
කලා අධ්‍යක්ෂණය – රෝහන හේවාවිතාරණ
අංග රචනය – බුවනෙක රණවක සංස්කරණය – ඒෂාන් මොටාගෙදර
ආලෝකකරණය – ඉන්දික ලක්මාල් කැමරාකරණය – සමිත් අලහකොන්
නිෂ්පාදනය – ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු
තිර රචනය සහ අධ්‍යක්ෂණය – නාලක විතානගේ
Written by Cinema.lk A