සැමීගේ කතාවෙන් හොඳ වැඩක්

Avatar Cinema.lk A | April 30, 2014 278 Views 0 Likes 0 Ratings

278 Views 0 Ratings Rate it

විද්වත් කිත් පැසසුම් සමඟින් විජයග්‍රාහී දින 50 පසුකරමින් සැමීගේ කතාව ඉදිරියට යන ගමනේ සමාජයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සොයාගොස් ඔවුන්ට යම් ආකාරයක් පිලිසරණක් වෙන්නට අප සිතුවෙමු. අපේ ගමනට උතුම් මිනිස්කම හදුනන හදවත් ඇති නිල්මිණි බුවනෙක මිය, තේසාරා ජයවර්ධන මෙනවිය, මැනික් කුලකුරසූරිය මිය සහභාගි විය. අපට හැකි අයුරින් දරුවන්ව සතුටු කලෙමු. ඔවුන්ගේ සහජ කුසලතා දැක බෙහෙවින් තුටු වුණිමු. අපි සියළුදෙනාට යහපත් ක්‍රියාවකින් සමාජයට යමක් කලා යන නිරාමිස ප්‍රීතිය හදවතින්ම ඇතිවිය. ඔබත් මොවුන් වෙනුවෙන් ජීවිතයේ දිනක් හෝ දෙකක් වෙන් කරගන්න යන ඉල්ලීම අපි ඔබගෙන් කරන්නෙමු. මන්ද ඔවුන්ට ඔබේ ආදරය, කරුණාව ජීවිතය ජයගන්නට අත්‍යාවශ්‍ය බැවිනි.

මීට

සැමීගේ කතාවේ නළු නිළි කැල හා කාර්ය මණ්ඩලය

Share

278 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.