Inam ( Ceylon – ශ්‍රී ලංකාව ) ලංකාව ගැන ඉන්දියාවෙන් චිත්‍රපටයක්

Avatar Cinema.lk A | February 20, 2014 57 Views 0 Likes 0 Ratings

57 Views 0 Ratings Rate it

සන්තෝෂ් සිවන්…ඉන්දියාවේ සිටින දක්ෂ කැමරාශිල්පියෙක්.දිල් සේ,රාවන්,අශෝකා,තුප්පාකි වැනි සිනමාපට වලට සන්තෝෂ් කැමරාකරණයෙන් දායක වුවා සේම කිහිපවරක්ම කැමරාකරණය සඳහා සම්මානයට පවා පාත්‍ර වුවා.කැමරාවෙන් දස්කම් පාපු මේ නිර්මාණකරුවා චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය පවා කර තියෙනවා.මේ වසරේ ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන නිර්මාණ අතර “ඉනම්“ නම් ලංකාව ගැන නිර්මාණය වු චිත්‍රපටයක් මේ වන විට කාගේත් කතාබහට ලක් වෙලා තියෙනවා.

“ඉනම්“ ලෙස මේ සිනමා පටය හඳුන්වා තිබුණත් මෙම නමට පසෙකින් වෙන්න “සිලෝන්“ ලෙස ද නම් කර තියෙනවා.පුර්වප්‍රචාරක පටයක් පමණක් නිකුත් කර ඇති මේ සිනමා පටය ලංකාව ගැන කුමන අයුරකින් කතා කරනවාද යන්න තවමත් සැකසහිතයි.

JOE_0165-CUTOUT

Santhosh Sivans Inam ( Ceylon )Tamil Film Teaser _ Arvind Swamy, Karunas_ Trailer[11-57-30] (2) [800x600] Santhosh Sivans Inam ( Ceylon )Tamil Film Teaser _ Arvind Swamy, Karunas_ Trailer[11-57-30] (3) [800x600] Santhosh Sivans Inam ( Ceylon )Tamil Film Teaser _ Arvind Swamy, Karunas_ Trailer[11-57-30] (4) [800x600] Santhosh Sivans Inam ( Ceylon )Tamil Film Teaser _ Arvind Swamy, Karunas_ Trailer[11-57-30] (5) [800x600] Santhosh Sivans Inam ( Ceylon )Tamil Film Teaser _ Arvind Swamy, Karunas_ Trailer[11-57-30] (6) [800x600] Santhosh Sivans Inam ( Ceylon )Tamil Film Teaser _ Arvind Swamy, Karunas_ Trailer[11-57-30] (7) [800x600] Santhosh Sivans Inam(1) [800x600]

 

Share

57 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.