ලිංගික අල්ලස් නිසාවෙන් කතාබහට ලක්වු ලක්ෂිකාගේ අලුත්ම චිත්‍රපටය

Avatar Cinema.lk A | March 27, 2014 215 Views 0 Likes 0 Ratings

215 Views 0 Ratings Rate it

ටෙනිසන් කුරේ ප්‍රථම වතාවට දිවිත්ව චරිතයන් නිරුපණය කරන විකට සිනමාපටයක් ලබන අප්‍රේල් 17 වැනිදා සිට දිවයිනේ සිනමාහල් 22කදී ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.මිචෙල් ෆොන්සේකාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙම සිනමාපටය නම් කරලා තියෙන්නේ “සුපිරි අන්දරේ“ නමිනුයි.මෑතකදී ගොසිප් වෙබ් අඩවි වල පුවත් මවන්නියකි ලෙස ප්‍රචලිත වු ලක්ෂිකා ජයවර්ධන මෙහි ප්‍රධාන චරිතයක් නිරුපණය කරනු ලබයි.මීට අමතරව සනෝජා බිබිලේ,තිස්ස විජේසුරේන්ද්‍ර,රොඩ්නි වර්ණකුල මෙහි චරිත නිරුපණය කරනු ලබයි.

3D සිනමා ප්‍රයෝග හා ඩබල් මොෂන් තාක්ෂණය මුහුකර නිපදවු සිනමාපටයක් වන මෙය ක්‍රිෂාන් දිලීප පෙරේරා හා ප්ලැසිඩස් අයි. ප්‍රනාන්දු විසින් මෙය නිෂ්පාදනය කර ඇත.සරත් වික්‍රමගේගේ සංගීතයෙන් මේ සදහා එක්වී ඇති අතර නිලාර් එන් කාසිම් හා චන්ද්‍රදාස පුනාන්දු මෙහි ගීවැල් රචනාකර තිබේ.ඒ සඳහා හඞ මසුකර ඇත්තේ සංගීත් වික්‍රමසිංහ හා නුවන් ගුණවර්ධන විසිනි.

supiri andare (22) supiri andare (21) supiri andare (20) supiri andare (19) supiri andare (18) supiri andare (17) supiri andare (16) supiri andare (15) supiri andare (14) supiri andare (13) supiri andare (12) supiri andare (11) supiri andare (10) supiri andare (9) supiri andare (8) supiri andare (7) supiri andare (6) supiri andare (5) supiri andare (4) supiri andare (3) supiri andare (2) supiri andare (1)

Share

215 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.