වඩිවේලුගේ අලුත්ම කොමඩි චිත්‍රපටය
දමිළ සිනමා රසිකයන් අතර වඩාත් ප්‍රසිද්ධ චරිතයක් තමයි වඩිවේලු.දකුණු ඉන්දීය සිනමාපට වලින් වඩිවේලුගේ රංඟනයන් ඇති සිනමාපට තිරගත වනනේ බොක්ස්ඔෆීස් වාර්තා ද බිදලමිනි.ඔවුන් විජේ,වික්‍රම්,සුර්යා හා අජිත් වැනි සුපිරි ක්‍රියාදාම නළුවන්ට ආදරය කරනවා සේම ඔවුන් පිටුපස ඉන්න විහිලුකාරයාටද ඒ ලෙසම ආදරය කරන්නේ වඩිවේලුලා වැනි සුපිරි කොමඩිකාරයන්ගේ වැඩ නිසාවෙන්මයි.රිදී තිරයේ සුළු චරිත,විකටයාගේ චරිත හා උප ප්‍රධාන චරිත මැව්වත් වඩිවේලු ප්‍රධාන භුමිකාවක් කරලා තියෙන්නේ බොහෝම අඩු සිනමාපට ප්‍රමාණයකයි.23 වන පුලකේසී කියන්නේ වඩිවේලු එහෙම ප්‍රධාන භුමිකාව නිරූපණය කළ කොමඩි චිත්‍රපටයක්.මේ චිත්‍රපටය වගේම ඔහු ප්‍රධාන චරිත නිරූපණය කරන තවත් සිනමාපටයක් ළගදීම එන්න තියෙනවා.මේ සිනමාපටය නමින් තෙනාලිරාමන්..මේ තියෙන්නේ එම චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටයයි
Written by Cinema.lk A













