තණ්හා රතී රඟා විශේෂ දර්ශනය දා
නිලේන්ද්‍ර දේශප්‍රිය නම් අති දක්ෂ නිර්මාණකරුවා අතින් නිමවුණු කුළුදුල් සිනමා නිර්මාණයේ විශේෂ දැක්මක් පහුගිය දවසක ලිබර්ටි සිනමාශාලාවේ දි පවත්වනු ලැබුවා.මින් පෙර විශේෂ දර්ශන වාර කිහිපයක්ම පවත්වා තිබුණත් මෙම නිර්මාණය යළි වතාවක් දැකබලා ගන්න මෙදිනද නිලේන්ද්‍රගේ සමීපතයන්,මාධ්‍ය ලෝකයේ පිරිස් සහ නළු නිළියන් රැසක් මේ සඳහා සහභාගී වි සිටියා.නිලනොලත් ආරංචි මාර්ග වලට අනුවනම් මේ නොවැම්බර් මාසයේ මෙය තිරගත වීමට නියමිතයි.මේ තියෙන්නේ ඒ ආවස්ථාවේ ලබාගත් ඡායාරු කිහිපයක්…
Thanha Rathi Ranga – තණ්හා රති රඟා
ඡායා – Nathali Devinka
Written by Cinema.lk A

































