The Crush (2010) – Short Film – ගුරුතුමියට පෙම් බැඳ..!

Avatar Cinema.lk | February 21, 2013 85 Views 0 Likes 0 Ratings

85 Views 0 Ratings Rate it

තම පාසැල් ගුරුතුමියට පෙම් බඳින වයස අවුරුදු 8ක පමණ කුඩා සිසුවෙකු වටා ගෙතී ඇති මේ කෙටි චිත්‍රපටය ඔස්කාර් සම්මාන සඳහා පවා නිර්දේශ වූ කෙටි චිත්‍රපටයකි. ගුරුතුමිය පිළිබඳ තම කැමැත්ත සෘජුවම ඇයට පැවසීමටත් ඉන් නොනැවතී ගුරුතුමියගේ පෙම්වතාටද අභියෝග කරන්නටත් මේ කුඩා දරුවා පසුබට නොවේ. ඔහු සමඟ මරණය තෙක් නොනවතින සටනක් ඇරඹීමට තරම් මේ ළඳරු ප්‍රේමය ප්‍රභල වී ඇත.

Share

85 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.