මේ ඉන්නේ කොල්ලෝ…….

Avatar Cinema.lk A | April 10, 2014 198 Views 0 Likes 0 Ratings

198 Views 0 Ratings Rate it

මේ කියන්න යන කාරණාව ගොඩාක් දෙනා මොන විදියකට තේරුම්ගනීද කියලා කියන්න අපි දන්නේ නැ.ඒත් කවුරු කොහොම තේරුම්ගත්තත් මේක කාරණාව ගැන කියන්න අපි තිරණය කරේ මේ වගේ කොටසකුත් මේ ලෝකයේ ඉන්නවය කියන කාරණේ මතක්කරන්නයි.අපි අහල තියෙනවිදියට මේ ලොකේ ඉන්නේ ගැහැණු පිරිමි කියලා කොටස් දෙකක් විතරයි.ගැහැණු වගේ ගැහැණු ඇඳුම් අදින පිරිමි හා පිරිමි වගේ හැසිරෙන ගැහැණු හිටියට සම්පුර්ණයෙන්ම පිරිමියෙක් වු ගැහැණියෙක්වත්,ගැහැණියෙක් වු පිරිමියෙක් ගැන වත් අප අසා තිබුණේ නැ.ඒත් දැන් මේ වගේ අය ලොකේ ඕන තරම් ඉන්නවා.තාක්ෂණයේ දියුණුවත් එක්ක ශල්‍යකර්ම මාර්ගයෙන් සම්පුර්ණයෙන්ම පාහේ ගැහැණුන් වු පිරිමින් ඉන්නවා.මේ අය බාහිරින් පිටට පෙනෙන ඇඳුමින් විතරක්ම නෙවෙයි තමන්ගේ ලිංගික අවයවයන් හා හෝමෝන ක්‍රියාවලින් පවා වෙනස්කරමින් සම්පුුර්ණයෙන්ම ගැහැණියක් වී ජිවත් වෙනවා.පිරිමියෙක් වෙලා ඉපදී ගැහැණියක් වගේ ජීවත් වන මේ අයට ගොඩාක් දෙනෙක් කියන්නේ “ලේඩී බෝයි“ කියලා.සමහර ආසියානු රටවල් වල ඉතාමත් බහුල වශයෙන් ජීවත්වෙන මේ වගේ අයගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ නීති විරෝධි ලිංගික වෙළඳාමයි.සෙක්ස් වර්කස්ලා වශයෙන් හංවඩු ගැහැණු මේ අයගේ සිතුම් පැතුම් තේරුම් ගත්තු එක්තරා පිරිසක් මෙයාලා වෙනුවෙන් රූප රාජිණි තරඟයක් සංවිධානය කරලා තිබුණා.මේ උත්සවය තායිලන්තය වගේ රටවල දැන් හුඟාක් ජනප්‍රිය උත්සවයක් වෙලා.මේ තියෙන්නේ ඒ උත්සව අවස්ථාවේ ගත්ත ඡායා රූ කිහිපයක්.

aG9onLn_700b_v1

Share

198 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.