ටොම් කෘස් පිටසක්වල ප්‍රහාරයකට සූදානම්

Avatar Cinema.lk | December 12, 2012 55 Views 0 Likes 0 Ratings

55 Views 0 Ratings Rate it

Tom Cruise (ටොම් කෘස්) රංඟනයෙන් දායක වන නවතම චිත්‍රපටයයි Oblivion චිත්‍රපටය. පිටසක්වල ප්‍රහාරයෙන් විනාශ වන පෘථිවියෙන් නික්මී අභ්‍යාවකාශයට යන ගගනගාමියෙකුගේ චරිතයටයි ටොම් කෘස් මේ චිත්‍රපටයේ දී පණ පොවන්නේ. ඔහුගේ රාජකාරිය තර්ජන වලින් පෘථිවිය ආරක්ෂා කිරීම, ආරක්ෂක දෝෂ සමනය කිරීම සහ නෂ්ටාවශේෂගත වෙනත් ග්‍රහලොව ගවේෂණය කිරීම යි. මේ ඇසු විගස ඔබට හිතෙන්නට පුළුවන් මේ චිත්‍රපටයත් Wall-E චිත්‍රපටය වගේම චිත්‍රපටයක් විදියට. ඒත් එහෙම නෑ.

2013 වසරේ තිරගත වීමට නියමිත මේ චිත්‍රපටය Joseph Kosinski ගේ නිර්මාණය කි.

 

Untitled-1

Share

55 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.