ප්‍රවීණ රංගන ශිල්පී ටෝනී රණසිංහ ජීවන ගමනට සමුදෙයි
ප්‍රවීණ රංගන ශිල්පී ටෝනී රණසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අද අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.
මිය යන විට ඒ මහතා 77 වියේ පසු වු බව වාර්තාවෙයි.
අද දෙරණ
Written by Cinema.lk A
