ජිවන රඟමඩලෙන් සමුගත් හොලිවුඩයේ දුෂ්ඨයා

Avatar Cinema.lk A | June 11, 2015 137 Views 0 Likes 0 Ratings

137 Views 0 Ratings Rate it

හොලිවුඩයේ විසු තවත් ප්‍රකට සහ ප්‍රවීණ රංඟන ශිල්පියෙක් වු සර් ක්‍රිස්ටෝපර් ලී පහුගිය ඉරිදා වයස අවුරුදු අනුතුනක් ආයු වළදා ලන්ඩනයේ පිහිටි රෝහලක සිය අවසන් හුස්ම හෙලුවේය.ඔහු මිය ගියත් ඔහුගේ මතකයන් බෝහෝමයකි…මෑත කාලයේ ස්ටාර් වොර්ස් රසිකයන් හා ලොර්ඩ් ඔෆ් ද රින්ග් සිනමාපට හරහා ප්‍රසිද්ධියක් ලබා ගත්තද ක්‍රිස්ටෝපර්ගේ ජනප්‍රිය සිනමා වංශකතාව ඇරඹෙන්නේ 1940ක තරම් ඇතක සිටන්ය.1940 සිනමාජිවීතයට අත්පොත් තැබු ඔහු 1958 තිරගත වන කවුන්ට් ඩ්‍රැකියුලා සිනමාපටය ඔහුව තරුවක් කරන්නේ හෙතෙම සදාකාලික දුෂ්ඨයෙක් ද කරමිනි.ඉන්පසු තැණුනු විකර් මෑන් හා මැන් විත් ද ගොල්ඩන් ගන් සිනමාපට ඔහු සිනමාජිවිතය තව තවත් බැබලුවේය.මැන් විත් ද ගොල්ඩන් සිනමාපටය බොන්ඩ් සිනමාපටයක් වු අතර එය වරෙක ජේම්ස් බොන්ඩ් පරයා නැගෙන තරමට ප්‍රබල වු චරිතයක් විය.

මේ ඔහු මැවු චරිතයන් කිහිපයක්..

01

මියගිය බවට සහතික කළ ලියකියවිල්ල

Christopher_Lee_de_3337988b

 

හොලිවුඩයේ ඔහු මැවු විවිධ චරිත

Film and Television WickerMan drac_3337096k VARIOUS Frankenstein Lee1949 lee_3336793b lee3_3336796b THIS_3337127b LeeTheHobbit LeeDooku

Share

137 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.