ඇඩ්‍රස් නැති සිනමාවට ඇඩ්‍රස් එකක් – Jackson Anthony’s new film “Address නෑ” official trailer

Avatar Cinema.lk A | June 11, 2015 130 Views 0 Likes 0 Ratings

130 Views 0 Ratings Rate it

මෙරට සිනමා ක්ෂේත්‍රයේ දෙවෙනි ගමනක් වෙනුවෙන් කැප වු දැවැන්ත සිනමා අධ්‍යක්ෂකවරයෙක්,රංඟන ශිල්පියෙක් තමයි ජැක්සන් ඇන‍්තනී.සිනමාවේ හෙට දවසක් වෙනුවෙන් ඔහු බොහෝ දැ කැප කල චරිතයක්.ජැකා…ජනකාන්ත සිනමාවක් උදෙසා වු අලුත් බලාපොරොත්තු ඇති කරමින් “අබා“ වැනි චිත්‍රපටයක් තනන්නේ ඒ නිසාවෙනි.මීට වසර කිහිපයකට පෙර ඔහු විවර කළ,ඒ ගමන් මගේ බොහෝ දෙනා බොහෝ දුර‍ ආහ.ජැකාගේ අඩිපාරේ යමින් තවමත් බොහෝ දෙනා තවමත් ඓතිහාසික චිත්‍රපට තනයි.මේ ආ ගමන් වෙනස් කිරීමට ජැකාම දැන් කරලියට පැමිණ අැත.නැවතවතාවක්  සිනමා ප්‍රේක්ෂකයා වෙනුවෙන්,ජනකාන්ත සිනමාවක් හදුන්වා දෙමින් ඔහු තවත් වැඩක් ආරම්භ කර තිබේ.මෙය නම්න් “ඇඩ්‍රස් නැ“

පුර්ව ප්‍රචාරක පටය

Share

130 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.