මෙතෙක් ඔස්කාර් ගමනේ අවලස්සනම ඇඳුම් පැළඳුම්
ඔස්කාර් සම්මාන උළෙල මිලියන ගණනක් රසික රසිකාවියන්ගේ අවධානය දිනාගන්න සම්මාන උළෙලක්. මේ සම්මාන උළෙලේ කැපී පෙනීමටයි සෑම නළු නිළියකම උත්සාහ දරන්නේ. ඒත් ඒ උත්සාහය අසාර්ථක වූ අවස්ථා කිහිපයක් ගැනයි අද අප ඔබ වෙත ගෙන එන්නේ. බලන්න මේ ඇඳුම් කොහොමද කියලා..!
2014 ඔස්කාර් සම්මාන උළෙලේ සම්මානලාභීන් සහ උළෙල් හැඩ වැඩ
Written by Cinema.lk





















