මහරජ ගැමුණු චිත්‍රපටයේ ලීක් වුනු ෆොටෝ

Avatar Cinema.lk A | April 3, 2014 737 Views 0 Likes 0 Ratings

737 Views 0 Ratings Rate it

ජයන්ත චන්ද්‍රසිරි නම් ප්‍රතිභාපුර්ණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා අතින් තැණෙන දැවැන්ත සිනමාපටයක රූ ගත කිරීම් සහ පසු නිෂ්පාදන කටයුතු මේ වන විට ලහි ලහීයේම සිදුවෙනවා.මේ චිත්‍රපටය ගැන මේ වන විට ගොඩාක් දෙනෙක් දන්නවා.මේ චිත්‍රපටය තමයි “මහරජ ගැමුණු“.මේ සිනමාපටයේ දුටුගැමුණු රජුගේ චරිතයට පණපොවන්නේ ජයන්තගේ පෙර චිත්‍රපටයේ ප්‍රධාන චරිත මැවු උද්දික ප්‍රේමරත්නයි.මේ වන විට කිසිදු මාධ්‍යයකින් මේ සිනමාපටයේ කිසිදු ඡායාරුවක් හෝ ඊට අදාල කිසිදු තොරතුරක් පළවෙලා තිබුණේ නැ.ඒත්..එම රූ ගත කිරීම් සිදුකල දිනයන්හි ජංගමදුරකතන කැමරා මඟින් ලබාගත් ඡායා රූ කිහිපයක් අපට සොයා ගන්න හැකි වුනා.මේ ඒවායින් කිහිපයක්

maha raja gamunu (27) [1024x768] maha raja gamunu (28) [1024x768] maha raja gamunu (29) [1024x768] maha raja gamunu (30) [1024x768] maha raja gamunu (31) [1024x768] maha raja gamunu (32) [1024x768] maha raja gamunu (33) [1024x768] maha raja gamunu (34) [1024x768] maha raja gamunu (35) [1024x768] maha raja gamunu (36) [1024x768] maha raja gamunu (37) [1024x768] maha raja gamunu (38) [1024x768] maha raja gamunu (39) [1024x768] maha raja gamunu (40) [1024x768] maha raja gamunu (41) [1024x768] maha raja gamunu (42) [1024x768] maha raja gamunu (43) [1024x768] maha raja gamunu (44) [1024x768] maha raja gamunu (45) [1024x768] maha raja gamunu (46) [1024x768] maha raja gamunu (1) [1024x768] maha raja gamunu (2) [1024x768] maha raja gamunu (3) [1024x768] maha raja gamunu (4) [1024x768] maha raja gamunu (5) [1024x768] maha raja gamunu (6) [1024x768] maha raja gamunu (7) [1024x768] maha raja gamunu (8) [1024x768] maha raja gamunu (9) [1024x768] maha raja gamunu (10) [1024x768] maha raja gamunu (11) [1024x768] maha raja gamunu (12) [1024x768] maha raja gamunu (13) [1024x768] maha raja gamunu (14) [1024x768] maha raja gamunu (15) [1024x768] maha raja gamunu (16) [1024x768] maha raja gamunu (17) [1024x768] maha raja gamunu (18) [1024x768] maha raja gamunu (19) [1024x768] maha raja gamunu (20) [1024x768] maha raja gamunu (21) [1024x768] maha raja gamunu (22) [1024x768] maha raja gamunu (23) [1024x768] maha raja gamunu (24) [1024x768] maha raja gamunu (25) [1024x768] maha raja gamunu (26) [1024x768]

Share

737 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.