විජය කුවේණි දින 75 පසු කරයි

Avatar Cinema.lk A | August 2, 2012 474 Views 0 Likes 0 Ratings

474 Views 0 Ratings Rate it

සුගත් සමරකෝන්ගේ විජය කුවේණි සිනමාපටය තිරගත වන්නට පටන් ගෙන දින හැත්තෑ පහක් සපිරෙයි. මේ වන විට එය අති සාර්ථක අන්දමින් රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වන බව එහි නිෂ්පාදක ගයාන් රණධීර පවසයි.

මේ වන විට චිත්‍රපටයේ සමස්ථ ආදායම කෝටි එකොළහ ඉක්මවා තිබේ. ලක්ෂ නවයකට ආසන්න ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් විජය කුවේණි රසවිඳ ඇත.

Share

474 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.