සුනිල් ටී ගේ නවතම චිත්‍රපටයේ වැඩ ඇරඹේ.

Avatar Cinema.lk A | July 31, 2012 49 Views 0 Likes 0 Ratings

49 Views 0 Ratings Rate it

ලංකාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිපද වූ සුනිල් ටී. සිය පණස්පස් වැනි සිනමා කෘතියට මේ දිනවල සූදානම් වෙයි.

සුදේශ් වසන්ත පීරිස් එම සිනමාපටය අධ්‍යක්ෂණය කිරීමට නියමිතය. තවමත් පෙර නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතින මෙහි ප්‍රධාන චරිත රන්ජන් රාමනායක, සනත් ගුණතිලක සහ බන්දු සමරසිංහ දැනට තෝරාගෙන ඇත.

සුනිල් ටී. ගේ මෙම නවතම සිනමාපටය ඔස්සේ නවක රංගන ශිල්පිනියන් දෙදෙනෙකු  සිනමාවට හඳුන්වා දීමට ඔහු අදහස් කරයි.

Share

49 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.