සිද්ධාර්ථ චිත්‍රපටයේ ඇඳුම් ප්‍රදර්ශනය කෙරේ

Avatar Cinema.lk A | July 28, 2012 78 Views 0 Likes 0 Ratings

78 Views 0 Ratings Rate it

ප්‍රථම වරට මෙරටදී පත්වනු ලබන සිනමාපටයකට යොදාගත් ඇඳුම් ආයිත්තම් සහ අභරණ ප්‍රදර්ශනයක් ඉකුත් දා පැලවත්ත සාම සෙන්ටර් හිදී විවෘත විණ.

මෙලෙස ප්‍රදර්ශනය වූයේ සිදුහත් චරිතය ඇසුරෙන් තැනුණු සිද්ධාර්ථ චිත්‍රපටයේ ඇඳුම් ආයිත්තම් සහ ආභරණය.

සමන් වීරමන්ගේ අධ්‍යක්ෂණයක් වූ සිද්ධාර්ථ හි දඹදිව දර්ශන තල ලෙස යොදා ගත්තේ එම ස්ථානයම වේ.

මේ එහි ප්‍රදර්ශිත භාණ්ඩ අතරින් කිහිපයකි.

Share

78 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.