ආශා බෝස්ලි ගේ දියණිය සිය දිවි හානිකර ගනී

Avatar Cinema.lk A | October 9, 2012 58 Views 0 Likes 0 Ratings

58 Views 0 Ratings Rate it

ඉන්දීය සිනමාවේ යෙහෙන් වැජඹෙන ගීත කෝකිළාවිය වු ආශා බෝස්ලි ගේ දියණිය වර්ෂා ඊයේ දිනයේ සිය හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා.මිය යන විට 56 වියේ පසු වු ඇය තම මව මෙන්ම හින්දි චිත්‍රපටයන්හි පසුබිම් ගායන ශිල්පිණියක් ලෙස කටයුතු කර තිබෙනවා.

වර්ෂා,ආශා බොස්ලිගේ දෙවන දියණියයි.මීට ප්‍රථමද ඇය දෙවතාවක් සියදිවි හානි කර ගැනීමට උත්සහ ගෙන තිබෙනවා.ඇය දැඩි මානසික ව්‍යාධියකින් පෙලිම මෙලෙස සිය දිවි හානි කර ගැනිමට හේතු වන්නට ඇතැයි සැක පළ කරනවා.

Share

58 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.