ඔබ, අල්ලස සහ දූෂණයට විරුද්ධ කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙක්ද..?

Avatar Nisanka Weheraduwa | November 5, 2019 184 Views 0 Likes 1 On 1 Rating

184 Views 1 On 1 Rating Rate it

අල්ලස දූෂණය පිටුදැකීම ලංකාවේ බොහොම ජනප්‍රිය මාතෘකාවක්. නමුත් මේක කොහොමද කරන්නේ කියන එක බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක්.අල්ලස දූෂණය විරුද්ධ ඔබට ඔබේ නිර්මාණශීලිත්වය පාවිච්චි කරන්න වටිනා අවස්ථාවක් ගැනයි මේ තොරතුරු. අල්ලස සහ දූෂණයට එරෙහි කෙටි චිත්‍රපට නිර්මාණ කරුවන් වෙනුවෙන් transparency international ආයතනය මේ ව්‍යාපෘතිය සංවිධාන කරනවා.

ඔබ මුලිකවම කරන්න අවශ්‍ය ඔබේ පිටපත යොමු කිරීම. අල්ලස සහ දූෂණයට එරෙහිව ඔබේ නිර්මාණශීලි කෙටි චිත්‍රපට පිටපත, ඔවුන් වෙත යොමු කරන්න. www.tisrilankaorg/shortfilm වෙබ් අඩවියෙන් සහ 0762663310 අංකයෙන් සාහිඩ් ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකියි.

Share

184 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.